1. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: හෙර රසට තියෙනව ඇති එහෙනම් :rofl:
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    minecraft up nadda? :rolleyes:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    නෑ ඔයාට මිස් වෙලා තිබුණෙ නෑ ඒක
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකනම් හරියටම කියන්න බෑ :rofl:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනෙ අම්මෝ ගැහැණු ළමයි යක්ෂාවේශවෙලා ඔයාට ගුටි දෙද්දි අපිට නෙමෙයි සක්කර දෙවියන්ටවත් බෑ ඔයාව බේරගන්න :rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඒක තමයි :rofl:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    :):) ඒක තමයි
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    පල්ලෙහා පොස්ට් එකක තියෙනව. හරිද බලන්න :lol:
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    ගැහැණු ළමයින්ට පැණි හලනව වගේ නෙමෙයි අර වගේ වචන කියන්න උල්පන්දම් දුන්නොත් ඉතින් ත්‍රේඩ් එකෙන් යන්න වෙන්නෙ :lol::lol: ගැහැණු ළමයිම ගහල පන්නයි
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    අන්න හොඳ අදහස. ලයිව් ඇක්ෂන් ෆිල්ම එකක් බලන්න ඉතින් කාටද ඔහොම චන්ස් එකක් ලැබෙන්නෙ. :lol::lol:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙම හිතෙනවනම් හොඳයි. එතකොට ඉතින් දිගටම ඉන්න පුළුවන්නෙ
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒ මොකද එ? :lol:
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඒකනෙ
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඒක නිසා ගැටලුවක් වෙන්නෙ නෑ
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඕකෙ එහෙම තිබුණට මෙතන ආදරය ගැනම කතා කරන්න ඕක කියල එකක් නෑ. ඕන දෙයක් කතා කරන්න පුළුවන් අසභ්‍යවවන, අගෞරවකිරීම් ‍වගේ දේවල් නැතුව. :D ඒකෙ නිසා බයවෙන්න ඕන නෑ. :D
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    උත්තරේ දීල ඉවරයි :lol:
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    Lovers Avenue කියන එක කෙටි කරල තමයිනෙ LA කියන්නෙ. දාපු කෙනාගෙ පරමාර්තය මේ පොස්ට් ‍එකේ සඳහන් වෙනව. :D http://www.elakiri.com/forum/showpost.php?p=14680649&postcount=1
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    එතකොට එයා නැති වෙලේ මෙතන දාපු පෝස්ට් ඉබේ ටයිප් වුණ ඒවද? :lol:
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඒක ඇත්ත. හිනාවෙන එකනම් කොහොමත් හොඳ දෙයක්.
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    ටිකක් ඈතින් ඉමු කොයි එකටත්. මොකද තෘත් සාස්පානෙ රස බලද්දි අපි අනාරාධිතව සහභාගිවෙන්න ඕන නැහැනෙ :rofl::rofl:

    No contents