1. prageeth119lk

    ElaKiri එකේ Fake

    මේක තමයි අවුල:( නැත්නම් ඒ ක්‍රමෙ හොදයි(තරමක් දුරට):yes:
  2. prageeth119lk

    මොහොතකට පෙර....

    පට්ටා යකො:lol: 6+
  3. prageeth119lk

    එලකිරි Night Club III

    :shocked:නෙදකින්:eek:පට්ටා ආතල් යකො:cool: අපි හරි සුන්දර මිනිස්සු හරිය:) EredvSAm9gU
  4. prageeth119lk

    එලකිරි Night Club III

    පල පල:frown: තොපි කාර්ටුන් බලල නැද්ද:(
  5. prageeth119lk

    පද පේලි .....

    කුමාරියක් වගෙ ඔබට රුව දිලා ඇත කුමාරියක් වගෙ ඔබට රුව දිලා ඇත හිනා බිඳක් මට දෙන්නට හිත දිලා නැත// ඔබ සිනාසෙන්න නැහැ දන්නෙ පියාඹන්න සැර සෙන්නෙ අහංකාර බැල්ම කොයින්දො ඇල ඉවුරු, ගුරු පාරෙ වැට අයිනෙ, අඩි පාරෙ මා දැකලා, හැම වාරෙ හා හා ඇයි රවන්නෙ මා දිහාද පෙම් කරන්න අපි එපාද දැන් ඈත තියා, දුටුවෙලෙ...
  6. prageeth119lk

    එලකිරි Night Club III

    :frown:මා(ර්)ටිං අයියා:cool:
  7. prageeth119lk

    මට දැන් කෙල්ලෝ වැඩක් නෑ...

    ඒකත් ඇත්ත:dull: ඒ උනාට ඇස් ඇලි ටි සුපිරි:cool::frown:
  8. prageeth119lk

    මොන හුයන්නක් ද මේ?

    පල පල:growl:කො බන් සමියා:rolleyes:
  9. prageeth119lk

    Need Help

    ගම්පහ තියෙන්නෙ:P බ්ම්ප්:sorry:
  10. prageeth119lk

    මට දැන් කෙල්ලෝ වැඩක් නෑ...

    ඒ උනාට හොද නැ නෙ ලෝකය බලන් ඉන්නව නෙ:eek: සිරාවට :yes: අනිත් එක ඔවා මොකක් උනත් තාවකලික වින්දන බන්:dull: මෙහෙම ගියොත් අනාගතෙට කෙලවෙයි බන්:lol: ඉන්නවානෙ බන් :eek: ඇස් ඇල්ටි එකෙන් කෙලල නිසා එපා වෙනවා:frown: :yes:
  11. prageeth119lk

    මුහුදෙ නාන,නාල තියෙන උන් ට .................

    නියමයි මචන් වැදගත් ලිපියක්:) 6+ජයවේවා
  12. prageeth119lk

    ගෝරිල්ලා එනවෝ

    පට්ට යකො:lol:++
  13. prageeth119lk

    මට දැන් කෙල්ලෝ වැඩක් නෑ...

    පිස්සුද බන් ඔවා පාවිච්චිකරන්න:eek:ම්ගෙ හිසට මගෙ අතමය සෙවනැල්ල:) ඔවා ප්‍රශිද්දියෙ කියනන් එපා යකො:lol:අනිත් එක ඒ කාලෙ කොහෙද ඔවා:P
  14. prageeth119lk

    [IMG]

    [IMG]

    No contents