මොඩ උනත් අත්ල් දෙන්න වෙන එවුන් නැ බන්මම යන්නෙ නෑ බොල රන්ජන් මාම ගෙ මෝඩ ආතල් බලන්න..![]()
අන්තිමට බැලුවෙ විජය කුවේණි
දුප්![]()

පරන හින්දි සින්දුවකුත් සිංහල කරල තියෙන්නෙ..ගල් පෙන්නල ගාන කපාගන්න යන්නෙ..

මොඩ උනත් අත්ල් දෙන්න වෙන එවුන් නැ බන්
මට ඒක හරියට බලන්න බැරි උන බන්
හා

ජෝතිපාල ගේ සින්දු වලින්, රන්ජන්ගෙ බොඩියෙන් සහ කෙල්ලො කීපදෙනෙක්ගෙ කකුල් වලින් සල්ලි හොයන තවත් විදියක්..

පරන හින්දි සින්දුවකුත් සිංහල කරල තියෙන්නෙ..ගල් පෙන්නල ගාන කපාගන්න යන්නෙ..