මේකප් සෙට් එකක්
ඔඩෙල්/කැන්ඩි/තිළකවර්ධන වැනි සිංහල කඩේක ගිෆ්ට් වව්චර් එකක්. මොකද කවදාවත් කෙල්ලෙක්ට අපිට ඇදුං ගන්න බෑ. උං ගිහිං ඇදුං ගත්තත් 4/5 පාරක් ආයෙ මාරු කරනවා :rofl:
දවසම එහෙ මෙහෙ ගිහිං හොද තැනකින් දවල්ට කාලා එන්න පුලුවං වන් ඩේ පික්නික් එකක්.
ටෙඩි බෙයා/කුඩයක්/හෑන්ඩ් බෑග් එකක්.(ඔය තෑගි 3ම...