1) අදාල ඩිවිෂන් එකට ලියුමක් ලියපන් පිටපත් 1/2/3 කියල උඩින් පැහැදිලිව ලියල,
1 පිටපත ceb division එකට, 2 පිටපත Ceb head office එකට, 3 පිටපත අදාල පලාත් පාලන ආයතනයට.
2) ceb එකට දෙයක් තේරෙන කෙනෙක් එක්ක ගිහින් විදුලි ඉංජිනේරැ meet wela story එක කියපන්.
( මතක ඇතුව කියපන් ගමෙ හිටියෙ නැ මාස ගානක් පිට...