ඕක experience එකත් එක්ක හරි යනවා මල්ලී, බැදපු අලුත විනාඩි 2 යි නම් ටික කලකින් විනාඩි 10 හෝ වැඩි කාලයක් දක්වා වගේ වැඩි කරගන්න පුලුවන්, තමන්ගෙ හිත තමයි ඉතිං, උඹ mind එක පොඩ්ඩක් වෙනත් දේකට යොදවපන්, (පිරිමි සිරැර හැදිල තියෙන්නෙ විනාඩි 3 න් සුරාන්තයට පත් වෙන්න ):)
කොන්ඩම් use කරල බලපන් delay වෙනවා...