අපේ මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ , රට ගැන හිතනවනම් ඔය තත්වෙට ඇවිත් ගොඩක් කල් අපි, ශ්රීපාදේ වදින්න ගියොත් වටපිටාව අපිරිසිදු කරනවා එතන එවරයි, match එකක් බලන්න ගියොත් groundඑක එවරයි, පෙරහැරක් බලන්න ගියොත් මුළු පාරම එවරයි :dull: ඉතින් බන් මුලින් ඔන්න ඔය ටොපි කොලේ පවා තැන තැන දාල එන මානසික මට්ටම...