:) මචං ඔය සුදු රයිනෝ ලෝකෙටම එකයි හිටියෙ, ඔය photoඑකේ ඉන්න එකා තමා උ, දන්න විදියට උත් ලගදි මැරුණා මතක විදියට වයසට ගිහිල්ලා, ඔය army guard එක දීලා තිබුනේ ඒ රටේ රයිනෝලා මරනවා දඩයක්කාරයෝ ඔය රයිනෝලගෙ දලෙන් මොකක්ද බෙහෙතක් හදන වටින අමුද්‍රව්‍ය වගයක් ගන්න, ඒකෙන් ආරක්ෂා කරගන්න තමයි ඔය guard එක දීලා...