උබල ආසම සුද්දි නිළිය කවුද??
:D:D කිරියෙ සෙට් එක ඉතින් වැඩියෙන්ම කැමති සුද්දීයොන්ටනේ :D ඉතින් කස්ටිය පොඩ්ඩක් කියමුද තම තමන් කැමති පිටරට සුද්දි නිලිය (Foreign actresses :P:love: ) කවුද කියලා :D:D:D:love: ආතල් එකටත් එක්ක දාපල්ලකෝ උබලගේ එවුවත් :D
හැබැයි එකෙක්ට දාන්න පුළුවන් එක සුද්දීයෙක්ගේ photo...