මේ ලෝකය ද්විත්වයි. හොද තියේ නම් නරක ද තියේ. කළු තියේ නම් සුදු ද තියේ.
ලෝකය යහලත් තැනක් කිරීමට වෙහෙසෙන සියළු ම දෙනාහට මා පවසන්නේ මේ තත්ත්වය අවබෝධකොට ගන්නා ලෙසය. මේ ලොව වෙනස් කරන්නට උත්සාහ කල, කරන, සහ කල සියළු ම දෙනා පිටුපස නරක ද පැමිණියේය. දෙව්දත් බුදුන් මත ගල් පෙරළුහ. නසරතයෙහි ජේසූන් කුරුස ගස මත...