1. dath kimbula

    මේකෙ ඩොකාලගෙන් උපදෙසක් ඕනෙ.......

    දෙන්න එපා මචං.......කිඩ්නි ඩැමේජ් නං ප්‍රෝටීන් යනවා එතකොට තවත් ඩැමේජ් වෙනවා..... ඔ්ක අදාල රෝගිය බලන කන්සල්ටන්ට් ගෙන් ම අහල දෙන දෙයක් දෙන එක තමා හොද......
  2. dath kimbula

    2015 A/L කරපු අය සෙට් වෙන්න බඩු එනවා

    අම්මට හුඩු...... එනව ද? මාත් ලිව්ව..........
  3. dath kimbula

    මොටා ගේ ෆෝන් ඕෆ්...... ඊයේ ඉදන් මම ට්‍රයි කරන්නේ...... :ඩල්: පොර යන්නම ගිහින් වගේ මට පේන්නේ!

    මොටා ගේ ෆෝන් ඕෆ්...... ඊයේ ඉදන් මම ට්‍රයි කරන්නේ...... :ඩල්: පොර යන්නම ගිහින් වගේ මට පේන්නේ!
  4. dath kimbula

    Elakiri.com Awards 2015

    ඇවෝඩ් සෙරමොනි කෑන්සැල්..........:angry::angry:
  5. dath kimbula

    Elakiri.com Awards 2015

    බඩියා/ජේසා/චරියා/සොහොනා..... ඕක නතර කරපල්ලා දැන්......... දැන් ඇති...... මේ වැඩෙන් වෙන්නේ අර මේ වගේ ඉවෙන්ට් එකක් සත් සිතින් ඕගනයිස් කරපු ටොම් වගේ මේකට ප්‍රෙයා්ජනවත් මිනිස්සු කළකිරෙන එක. උන් ගිහින් මේ සයිට් එක අලවීමේ පවට අපි කරගහන්න ඕන නෑ නේද?
  6. dath kimbula

    Elakiri.com Awards 2015

    අංක 1 මෙතන මරා ගැනිල්ල සහ ගූ ටෝක් දෙන එක නතර කර පල්ලා....... අඩුපාඩුකම් තියනව වුනාට ටොම් ඇතුළු පිරිස මේ කරන්නේ සත් සිතින් කරන දෙයක්. අනික අර මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකේ දී මම කිසි දෙයක් කිව්වෙ නැත්තේ මුද්‍රණ අයියා තමන් ගේ පැත්තෙන් තාම කරුණු කියල නැති නිසා....ඒ කරුනු කිව්වට පස්සේ මම ඒවට එකගතාවය...
  7. dath kimbula

    මුද්‍රණ අයියේ.. අර දාපු ත්‍රෙඩ් එක - එළකිරි එවෝර්ඩ්ස් තනිකරම මාෆියාවක් - කියන එක ගැන ඉක්මන්...

    මුද්‍රණ අයියේ.. අර දාපු ත්‍රෙඩ් එක - එළකිරි එවෝර්ඩ්ස් තනිකරම මාෆියාවක් - කියන එක ගැන ඉක්මන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙම්. ඔබ වැනි අත් දැකීම් සහිත, ජීවිතයේ හැඩය දන්නා කෙනෙකු මෙය කියන නිසා එහි බර වැඩිය. මම සංවිධායක මණ්ඩලයේ නොමැති වූවත්, ඔවුන් අඩුපාඩු සහිතව වුව කරන දේ අගයමි. නමුත් ඔබ මෙහි...
  8. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය..............:) හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම් සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්........ මට කුමට ද තව පසු වදනක් නුඹ ගෙන්............... -පෙරවදනක් නැති-
  9. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ සදහා ප්‍රණාමය හිමිවිය යුත්තේ මගේ දෙවැනි ප්‍රාණය වන් මගේ ආදරණිය බිරිදටය....... ඇය මගේ පමාව නොඉවසන්නී නම් රේඩියෝ කිරිල්ල කොහොමත් කරන්නට බැරිය.... මේ වසරේ ජුනි මස අගින් මා රේඩියෝව නතර කරන බව කී විට ඇය ඇසුවේ “ ඇයි නතර කරන්නේ ඔයා කැමැත්තෙන් කරන දේ නේ“ කියාය...... ඇය සිහිවන විට මට කිසා ගෝතමිය...
  10. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපරාදෙ.... බොගේ බත් කාඩ් එක කෑන්සල් කොරන්න තිබ්බ චෑන්ස් එක!:baffled::baffled:
  11. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසල හද විල් තෙර ශ්‍රවණය කල ශාවක රසික සත් ජනයෙනි, නුඹලා සියලු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!! විශේෂයෙන් ම, අද දින තම නිවාඩුව කැප කරමින් මෙය රස විදි, එයින් මට ගෞරවයක් අත් කර දුන් දෙව්රංගි සොයුරියට විශේෂයෙන් ම ස්තූතිවන්ත වෙමි. දැන් අනිත් එව්වො උඩ පනින්න එපා ඈ..... බොලාත් මගේ...
  12. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම 2012 ඉදන් මේක කරන්නේ මගේ මිත්‍රයා...... සියළු ම යහපත් දේට ද අවසානයක් පැවතිය යුතුය... අනෙක... පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය...........:)
  13. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රේඩියෝ මෘදුකාංගය ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් බාගත කර ගත්ත නම් දුරකථනයට මම හිතන්නේ වැඩසටහන අහන්න පුළුවන් වේවි...........
  14. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    විදිනවා...... සද්ද නැතුව අහන කුකුලෝ ඉන්නව නේහ්!:baffled:
  15. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාර්තුවේ මුලට එහෙනම් යොදා ගමුද? දන්නා සංගීතයට සම්බන්ධ අයට පණිවුඩේ දෙන්න පුළුවන් වේවි නේද ඔබට.. මට වැඩිය ඔබට ඒ අය සමග දැන ඇදුනුම්කම් තිබෙනව මම දන්න තරමින්....
  16. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ සංවේදනය, ඒ හැගීම, ඒ වේදනාත්මක භාවය ගිතාරයේ තත් වලින් ප්‍රතිනිර්මාණය කරන්නට බැරි බවට මගේ කණක් පරදු තබමි!:dull:
  17. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පේද්ගලික පනිවුඩය ලදිමි. කොස්ස මාසයයි.:dull::( මාසයක් තුල කටයුතු සංවිදානය කරගත හැකි වේද යන්න සැක සහිතයැ
  18. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභාවිත ගීත ප්‍රිය කරන අය නිවසේ සිටිත් නම් ගැටළුවෙක් නැත........ නමුත් ඇසීමට ඇබ්බැහිවීම (ආශ්මි ගේ වදන් වලින් කියනව නං අබිං කෑවා සේ) වගකියනු නොලැබේ.....:dull:
  19. dath kimbula

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට 26යි! ඇයි අවුල් ද?:P

    No contents