සහතික ඇත්ත. ලංකාවෙ ටොයොටා මාකට් එක හදල තියෙන්නෙගරාජ් බාස්ලා. උන් ටොයෝටා මාකට් කරන්නෙ උන්ට හදන්න ලේසි නිසා මිසක් අනික් වාහන බාල නිසා නෙමෙයි. කොටින්ම ටොයෝටා මාකට් එක පිටිපස්සෙ තියෙන්නෙ මාෆියාවක්!:dull:
වාහනයක් ගන්නකොට කොච්චරක් තෙල් කරනවද කියල මුලින්ම බලන්නෙ බැරි බැරි ගානෙ වාහන ගන්න අනාතයො. හරියට...