මට-පිළිකාවක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:shocked: :shocked: :shocked:
මටත් කෑම ගිලීමේ ප්‍රශ්නයක් තියෙනවනෙ බං :shocked: :shocked: :shocked:
කන්න පටං අරං මුල්ම හරියෙ මාරම අමාරුයි ගිලෙන්නෑ උගුරෙ බ්ලොක් වෙලා වගේ තියෙනව :shocked: :shocked:
වතුර බීපුවාම එතනිං එහාට හරි :shocked: :shocked:
අනිවාර්යයෙන් කන්න ගන්නවත් එක්කම වතුර තියෙන්නම ඕනෙ :shocked: :shocked:
මටත් පිළිකාවක්ද දන්නෑ :sorry: :sorry: :sorry:
වෙන ආපු රෝග ලක්ෂනත් පොඩ්ඩක් කියපංකො :eek: :eek:
 
  • Like
Reactions: other guy

RTDF

Member
Oct 20, 2010
21
1
0
Macho Manchokka ehema test karala baluwe nadda ewata oya pilika saila marenawa kiyala mama ahala thiyanawa,,,, mona unat ikamanata suwa wenna kiyala pathananwa