දැන් ඔය හම්බයො පැත්තකින් තියපන්. උඹ මෙතන අන්තිම පොයින්ට් එක විදියට ගත්තෙ මේකට ආගම ගාව ගත්ත එක වැරදියි කියන එක.
මනුස්සයෙක් කලා නිර්මානයක් වගේ දෙයක් ඉදිරිපත්කරනකොට ඒක ඉලක්කගත ප්‍රේක්ෂක ජනතාවට වඩාත් කාවද්දන්න උත්සාහ කරනව. එතනදි ගෙනියන ක්‍රමේ රටෙන් රටට වෙනස් වෙනව. ලංකාව වගෙ රටක් ගත්තම මතවාදයක්...