ඔව් මචෝ ඒ ආදරේම තමයි මට නැති උනේ..... ඒ ආදරේ මමයි නැති කර ගත්තේ මචො.මගේ පැත්තෙන් ගොඩක් වැරදි සිද්ධ උනා.ඒ දේවල් අතීතේ.කිසිම දෙයක් බලෙන් තියාගෙන වැඩක් නෑ.එක අතකින් සතුටු වෙනවා, මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙයි කියලා.එයාගේ යහපත මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.:) හිටී ගමන් පරණ දේවල් මතක් උනාම ට්‍රැක්...