:D ඕක කරන්නෙ මචං මෙහෙමයි :yes:
ඔය motion graphic clipඑක හදන්න ලොකුවටම ඕන වෙන්නේ After effects & Maya :yes: ඔය satelite tracking හදන්න පට්ටම ලේසියි මචං AE ඉගෙනගත්තොත් :yes:
මම යටින් දාන්නම් කොහොමද හදන්නේ කියල, Try එකක් දුන්නොත් උබටම වුනත් පොඩි basic knowledge එකකින් මේක හදාගන්න පුළුවන් :yes...