:D උබ හරි මචං :yes: එත් මම ඒක නෙමි ඔතන අදහස් කරේ,
මෙහෙමයි, ඒකි නංගිද අක්කද අදාල නෑ ඒකි උබේ :yes: ඒ නිසා උබේ කෙනෙක්ට වැරද්දක් වෙන්න කලින් ඒකෙ හොද නරක තේරුම් කරල දිහන් අයිය කෙනෙක් විදියට :yes:
අද කාලේ Loveකියන දේ හරිම තාවකාලික දෙයක්, මොනවහරි ප්‍රශ්නයක් ආවොත් ඒක අදාල වෙන්නේ නංගිට විතරක් නෙමිනේ...