ඒත් ඇත්ත පයි වගෙ ඒවා රහා නෑ. මට ටුවර් එකක් සෙට් උනා ඒසියන් රටවල් කිහිපයකට ඒකයි එන්න බැරි වුනේ.
ඔව් නේ බන් ඒක මාරම සීන් එකක්. මම හිතන්නේ උන්ව ගනන් ගන්නෙ නැති වුන්ට තමා උන් කැමති. මම ඕනිම කෙල්ලෙක් දෙයක් ඇහුවොත් අහන දේට උත්තර දීලා නිකන් ඉන්නවා ආයේ මලාට බජනෙට යන්නෙ නෑ
------ Post added on 1680021904