1. Dinushasankalpa

    Sweety Manika video Remake

    :yes::rofl:
  2. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
  3. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    කුරු කුරු ගාන්නම රිද්දුවා :rofl:
  4. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    finally he typed a reply :rofl::rofl:
  5. Dinushasankalpa

    Sweety Manika video Remake

    ඔරිජිනල් එක ප්‍රසිද්දියේ බලන් නඅමාරුයි නේටිකක්.. මේක නං ශේප් :rofl:
  6. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :frown: එක බැල්ලියෙක් වත් හොදද නරකද කිව්වෙ නෑ
  7. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    දැම්මා :baffled:
  8. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    You must spread some Reputation around before giving it to Ereshaz77
  9. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඕකාට කීබෝඩ් එකක් නෑ.. නෝනා ගහන්න එද්දි ආත්මාරක්ශාවට කීබෝඩ් එක අල්ලලා ඒක දෙපළු වෙලා... පොඩි එකා සෙල්ලං කරනවලු කෑලි වලිං :dull::rofl:
  10. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ... රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ.... අනාගතේ ගැන බය හිත දුවන කලාවේ.... මෑන් ‍ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... ! කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්.. එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්... සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ... ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
  11. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    සිංහලු මෑන් ෆෝර්ස් කියලා කොන්ඩම් ජාතියක් තියෙනවලු.. ඒවා බෙදා හරින එකෙක් කියනවා ඌට ඇඩ් එකකට ජිංගල් එකක් හදලා දෙන්න කියලා මං එකක් ලිව්වා... මෙතන දාන්නද ? :dull:
  12. Dinushasankalpa

    iphone 6 Specs ගැන මොකද හිතන්නේ?

    සිරාවටම.. ගේම්ස් ඇප්ස් කීයක් මුංගෙං ඉල්ලා ගන්න ඇත්ද.. :yes: :love:
  13. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :frown:
  14. Dinushasankalpa

    Sweety Manika video Remake

    මාමලා ට මොන ඩාන්ස් ද මේ නහිනදෙහින කාලෙ... බනක් වත් බලමු:yes: (කුරු කුරු accepted:rofl:)
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹ දැං කොච්චර දුවලද ? :rolleyes:
  16. Dinushasankalpa

    Sweety Manika video Remake

    :rofl: ඔව් දැං කනට ගහන එකත් ට්‍රෙන්ඩ් එකක් වෙලා නෙ :baffled:
  17. Dinushasankalpa

    ගුවනින් ගෙදර ගියෙමි

    :lol: 'අංකල් කොහොමද මෙච්චර විස්තර දන්නේ?' 'ඇයි පුතා රූපවාහිනී, අයිටීඑන් එහෙම බලන්නැද්ද?'
  18. Dinushasankalpa

    Sweety Manika video Remake

    :cool:
  19. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    මේක බලලා කමෙන්ට් එකක් දාලා පලයව්.. ලස්සන ඩාන්ස් එක බං http://www.elakiri.com/forum/showthread.php?p=17118931#post17118931

    No contents