හැම එකම වගෙ බලනවා බන්:yes:පරන හොදයි කියලා හිතෙන ඔක්කොම වගෙ බැලුවා;)මෙ ලගදි මම ආසම ලොර්ඩ් ඔෆ් ද රින්ග් ආයෙ බැලුවා:) දැන් හැබැයි ඉස්සර පිස්සුවෙන් වගෙ බලපු සමහර ෆිල්ම් ආයෙ බලද්දි හිතෙනවා මෙවා හදලා තියෙන්නෙ පට්ට මෝඩයො නෙ කියල:baffled: හිනා කාල මැරෙනවා බන්:lol: ඌත් බැදලා ලමයි ඇති ඔවා කරන්න වෙලාවක්...