ඒකනෙ ශැක් මාලු කෑල්ලක් එක්ක කන්න තිබ්බ චෑන්ස් එකඅ
අපරාදේ![]()

ඒකනෙ ශැක් මාලු කෑල්ලක් එක්ක කන්න තිබ්බ චෑන්ස් එකඅ
අපරාදේ![]()

වෙන්නෙද? මාළු බාන්න යන්න ලෑස්තියි, බීලිපිත්තක් අරන් වරෙන් උඹටත් ඕනෙනම්.දැං මොකේ මෙතන වෙන්නේ?

මාළු? මාලු වලට සෑහෙන ආදරෙයි වගේ.ඒකනෙ ශැක් මාලු කෑල්ලක් එක්ක කන්න තිබ්බ චෑන්ස් එක![]()

දැං මොකේ මෙතන වෙන්නේ?


ආදරයක් නෑ ආසයි![]()


කොහෙද බන් මඩකනයි ගප්පි ඉන්නෙඇලක් අයිනට ගිහින් මාළුවෙක් අල්ලගෙන බැදගෙන කාහන්කො ඉතින්.![]()
උන් බෑ 
කොහෙද බන් මඩකනයි ගප්පි ඉන්නෙඋන් බෑ
![]()

ඉතින් ගප්පියෙක් අල්ලගෙන ඉරට්ටක ගහල බැදගන කාකො.![]()
මාලු කනවා කීවට පොඩි මාලු කන්න බෑ බන් උන්ගෙ කටු ඇනේනවා
...ලොකු මාලු නෑනේ ඇලේ.මොකා අල්ලන්නත් ඇලකුත් නෑනේ 
