ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?
ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?
මචංලා අපි හැමෝටම වැදගත් වෙන ගොඩ දෙනෙක්ට හරි අවබෝධයක් නැති මාතෘකාවක් තමයි මං ගෙනල්ල තියෙන්නෙ..
උඩින් මං ඇනගමුද කියල අහල තියෙන්නෙ අපේ කොල්ලො ගොඩක් දෙනෙක් ලීසිං එහෙම නැත්නම් ෆිනෑන්ස් කියල තමන්ගෙ සංතකේම යට කරල යකඩ ගොඩකට අවු 4, 5...