වෙහිකල් ලෝන් තියෙනවා මචං, පොත තියාගෙන ලෝන්එකක් විදියට දෙන්නෙ..
Promote කරනව අඩුයි,
කම්පැනියෙන් කම්පැනියට ලෝන් සීන් එක වෙනස් වෙනවා, එක එක නම් වලින් යන්නෙ, structure loan එකෙදි තමා බල්ක් දාන්න වෙන්නෙ, දුර පලාත් වල කන්න කාලෙට මිනිස්සු ගොඩක් එකපාර දානවනෙ, මුලින් එකග කරගන්නව ලොකු ගානක් ගෙවන්න, boc...