මේ කියන්නේ මගේ කවුරුවත් කියා නැති, නමුත් කිව යුතු කෙනෙක් ගැනය.....
ඔහු නමින් දිනූෂ සංකල්ප වෙයි.
අපි ඔහුට සංකපාල, පංකසාල, කෂියා සංකේ ආදී අපර නාම භාවිතා කරමු.
ඉතා ඉහල මට්ටමේ ගීත රචකයෙකි.
මල් පත්තර වලට ලියන ආකාරයේ නවකාතා රචකයෙකි.
මධුපැන් වල රස ඉදලා හිටලා බලන මුත් කරටි කඩා නොගෙන තමන් ගේ මට්ටම දැන...