1. dath kimbula

    Eddard Stark

    උන්වහන්සේ කියපු බහුතරයක් ලෝකෝත්තරයි. ලෞකික ජීවිතයට අන්වහන්සේ වදාරපු දේවල් ඉතාම හොදයි නමුත් සියලු ම දෙනා බෞද්ධයන් නෙවෙයි නේ..... හැම දේකටම කලින් සර්වයිව් වෙලා ඉන්න ඕන!:dull:
  2. dath kimbula

    Eddard Stark

    උඹ මේ මහ පොළවේ ජීවත් වෙනව නං, කෞටිල්්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය කියන්නේ හෑන්ඩ් බුක් එකක්...... ඒ නිසා හොයා ගෙන කියවපං....
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එකෙන්ම...එකෙන්ම.....
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අනෙ අම්මේහ එහෙනං පුටේ මේ දැන් ඉදන් නතර කරපං...:dull:
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තන්තෝසයි..... හරීරීරීරීම!!!!!:dull: ඕක නේ කියන්නේ බොලාට ලිමිට් ඇතුව පලයල්ල කියලා.... පෙර වැරදි තමා!:(
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒත් ඒ වාසිය නෑනේ බං කඩවත සිට පස්යාලට එන්න වෙන්නේ හංගොළු ගමනේ නේහ්!:dull:
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හයිවේ එන්නෙ නැතුව කෙලින් ම අත්තනගල්ල හරහා පස්යිලට දැම්මොත් වෙලා යනව වැඩි ද මලේ?
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒ වගේ ඌයි..... අර පාර හදනවා සහ පැය ගානක් හෙලවෙන්නේ නැති ට්‍රැෆික් කියල ඉතාම විශ්වසනීය තොරතුරක ආවා.....:dull::dull::dull: මම උඹ වගේ සර්වතෝභද්‍ර නෙවෙයි.... ඒ නිසා නොදන්නා දෙය මම අහගන්නව දන්න උන් ගෙන්..... මම නොදන්න දෙමළෙට ගිහින් @ කුඩු කරගන්නේ නෑ.....:dull:
  9. dath kimbula

    Eddard Stark

    නෙඩ් ස්ටාර්ක්ටත්, අපිටත්, මටත් පොදුවේ වරදින්නේ-වැරදුනේ එක දෙයක් නිසා..... ගෞරවාන්විතව සහ අවංකව මිනිසුන් සමග ගනුදෙනු කරන්නට යාම නිසා..... හරකෙක් සමග හරකෙක් ලෙසත්, ඌරෙක් සමග ඌරෙක් ලෙසත්, සිංහයෙකු සමග සිංහයෙකු ලෙසත් ගණුදෙණු කරන්න කියල තමා කෞටිල්‍ය තමන් ගේ අර්ථ ශ්‍රාස්ත්‍රයේ දක්වල තියෙන්නේ.
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපි ආමි... හැබැයි මිනීමරු ගෝඨා....... අනේ උකේ කියන්නේ ඕවට තමා මස්ශිනා!:dull::dull::dull:
  11. dath kimbula

    මං ආදරේ කලේ වැද්දෙකුට...

    කියවනු පිණිස......
  12. dath kimbula

    සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

    සරසවි ශිෂ්‍යයෝ සබුද්ධික නං තේරුං ගන්න ඕන මහජන ආශිර්වාදය නැතුව තමන් ගේ සටන දිනන්න බෑ කියලා. කවුද මේ අයගේ නායකයො මේ වගේ අමන තීරණ ගන්න..??? දැන් ආණ්ඩුවට ලේසියි. ඊළග පාර කුපිත වූ මහජනතාව සරසවි සිසුන්ට පහර දේ කියල තගාල දාල ගස්සනවා...පොලිසිය වෙනුවට තග් සංස්ථාව.....අන්තිමට මිනිසුන් ගෙ ආශිර්වාදයත් නෑ...
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මචං සමාජෙ හදන්න මට බෑ. නමුත් ඔය මේකෙම ඉන්න දන්න උන් ගෙන් අහපං මම කොහොමද මෙතන වැඩ කරන ළමයින්ට සළකන්නේ කියලා. හැබැයි උන් ගේ මාර ගෙම්බර්. විශේෂවෙන් එක ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්දෙද්දී මාර පිප්පිල්ලක් පුප්පන්නේ. දැන් හොදටම දන්නවා මෙතන එක්කෙනයි ඉන්නේ කියලා. අරහෙ යන්න, මෙහේ යන්න, ට්‍රිප් යන්න නිවාඩු...
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අනේ සිපා ඇවිත් මුං ඔක්කොට ම කෙළවෙන්න.....:growl::growl::growl:
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ස්තූති වේවා!!!:( මට නං දැන් එපා වෙලා බං පෙරෝ ඉන්නේ!
  16. dath kimbula

    ඇයි අපිල ඔටුවොද?

    ඔව්! තොපිල-අපිල ඔටුවො තමා!
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    [/INDENT] විහිලුවක් නෙවෙයි කලේ!:dull::frown:
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    උඹලාට තව දුරටත් මගේ සේවය අවශය නම්, ඇසිස්ටන්නට් කෙනෙක් හොයල දීපල්ලා.... මට එපා වෙලා ඉන්නේ මේ ඉන්න එවුන් ගේ රෙස්පෙක්ට් බලල ම!:(
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.:( පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!
  20. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹලාට තව දුරටත් මගේ සේවය අවශය නම්, ඇසිස්ටන්නට් කෙනෙක් හොයල දීපල්ලා.... මට එපා වෙලා ඉන්නේ මේ ඉන්න එවුන් ගේ රෙස්පෙක්ට් බලල ම!

    No contents