1. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    ඔවු මහින්දයා දැනන් හිටියා ලසන්තව මැරැවෙ කවුද කියල.. ඒ විතරක් නෙමේ රිවිර කත්රෑටත් ගැහුවේ කවුද කියල උ දැනන් හිටිය... ඒත් ඉතින් ඒ වෙල‍ාවේ ක්රියාත්මක උනේ නැහැ. තමන්ගෙ මිනිහ නිසා.
  2. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    ලසන්තව මරපු එකාවනන් දන්නව... ඒ මහින්ද හෝ සමාගමේ කෙනෙක් නන් නෙමේ.... වෙන කෙනෙක්...... ඉතින් ඔතනින්ම ‍‍බොරැව මාට්ටුයි නේ....
  3. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    ඔවු... වෙන්න පුලුවන්.... අපි කවුරැත් රහත් වෙච්ච උන් නෙවෙනේද? කා අතිනුත් වැරදි වෙනවා... ඔය වැරදි කරන්න නැහැ කියන උන්ගෙන් තමා අපි පරිස්සම් වෙන්න ඔිනි.....
  4. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    අනුර කුමාර? ඔය කියන්නෙ වැඩක් කරන්න චාන්ස් එක හම්බ උනාම පැනල යන එකාද?
  5. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    විකල්ප කියල දෙයක් නැහැ.
  6. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    යුධ අපරාධ? මේක ඉල්ලලා අස් කරගනින්..... මේ අනිත් ඒවා සන්සන්දනය කරලා බලන්න මහින්දට කලින් පාලකයන් එක්ක. මෙවා ‍මොනවද කිවල හිතෙයි. :rofl::rofl::rofl: අපි චන්දෙ දෙන්න ඔිනි ලග බලලා නෙවෙ දුර බලලා කියල දැන් තේරැනාද?
  7. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    එහෙම කරන්න බැහැනේ මල්ලි රට පාලනය කරන්න කවුරැ හරි එපෑයැ. මුන්ව පැන්නුවොත් උඹ යනවද කට්ට කාගෙන දේශපාල‍‍නේ කරන්න? නැහැ නේද? ඒ නිසා කරන කෙනෙකුට කරන්න දීලා උන් අතරෙන් හොද එකෙක්ව තෝර ගන්න බලපන්.
  8. GuneBhai

    Nissan Patrol Y60

    අපි ගව ඔය අලි වැඩ නෑ.... මම නන් ‍පැජ‍රෝ තමයි....
  9. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    මහින්දයා මෙහෙම මහ දවල් හොරකන් කලාද බන්? ‍මෙහෙම හොරකන් කරන්න පුලුවන් උන්ට වෙන ‍මොනව කරන්න බැරිද?
  10. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    උඹත් අලි හොරෙක්ද කවුද දන්නෙ?
  11. GuneBhai

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය

    අපි යමක් දිහා බලන්න ඔිනි සාපේක්ශව නේද? මහින්දගේ කාලේ හොරකන් කලා කිව්ව‍ට මෙහෙම දේවල් උනාද?
  12. GuneBhai

    යුද්ධයේ ඇත්ත කතාව...

    ඕක තනිකර ප්රෝඩාවක්. තරැ ගහපු නිලධාරින් නැත්තන් ඔය ආපහු එන උන්ට වත් යහතින් එන්න ලැබෙන්නේ නැහැ. යුද්ධ කරන්න ආයුධ විතරක් මදි. ඒකට හොද මොලයකුත්, පිරිස් හැසිරවිමේ හැකියාවකුත්, නොසැලෙන ආත්ම ශක්තියකුත් ඔිනි.
  13. GuneBhai

    300%ක_වැටුප්_වැඩිකිරීමක්

    ළිදේ වෙන්නෙ කොහොමද? මම උත්තර දුනේන ටොයියෝ කියන දේට. උන්නේ අට පාස් නැති කතාව පටන් ගත්තෙ..
  14. GuneBhai

    300%ක_වැටුප්_වැඩිකිරීමක්

    කොයි දේශපාලකයත් 8 පාස් තමයි... ටොයියොනේ ඕවා කිය කිය තැන් තැන් වල යන්නෙ!
  15. GuneBhai

    300%ක_වැටුප්_වැඩිකිරීමක්

    ඔය නීති අණ පනත් කියන්නේ අර විහාර දේවාලගම් පනත ගැන වෙන්න ඇති. ඔවු මහින්දයා ඒක වෙනස් කලා තමා. තමන්ගෙ හිතවතුන්ට දේශපාලන පත්වීම් දුන්නා තමා. පවුලේ අය අතර දේශපාලනේ බෙදා ගත්තා තමා. ඉතින් මේවා අනිත් පාලකයොත් උන්ගෙ කාල වල කරපු දේවල්නෙ. ඔිවා මහින්ද විතරක් කරපු අමුතු දෙයක්ද? ඇයි බන් උඹලට මේවා දිහා නිකන්...
  16. GuneBhai

    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

    ඉතින් පැක්ටරිය අයින් කර ගන්න පාරට බැහැලා ෙපාලු මුගුරැ අරන් එන්න ඔිනිද? එ්කද ක්රමය? අනික ෙවඩි කෑෙව් උද්ෙගා්ශනය කරපු එෙකකුත් ෙනෙම් අහක හිටපු එෙකක්......
  17. GuneBhai

    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

    එතන උනේ මොකක්ද කියල හරියට උඹවත් මමවත් දන්නෙ නැහැ... ඒ නිසා නොදන්න දේවලට ෙහාට ෙනාද හිටිෙයාත් ෙහාදා ෙන්!
  18. GuneBhai

    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

    ෙපාලීසියට පාලනය කරන්න බැරිෙවක ෙකාට තමා අාමි එක එන්ෙන... අනික උඹට කවුද කිව්ෙව හමුදාව පුහුණුව ලබල තියෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න කියල.. උඹ නන් රියල් ගොනෙක්.....
  19. GuneBhai

    සොමි බොයිස් සිංහල movie එක තියෙනවාද??

    ade matath one.... 2000 apu supirima sinhala comedy eka!

    No contents