ඔය නීති අණ පනත් කියන්නේ අර විහාර දේවාලගම් පනත ගැන වෙන්න ඇති. ඔවු මහින්දයා ඒක වෙනස් කලා තමා. තමන්ගෙ හිතවතුන්ට දේශපාලන පත්වීම් දුන්නා තමා. පවුලේ අය අතර දේශපාලනේ බෙදා ගත්තා තමා.
ඉතින් මේවා අනිත් පාලකයොත් උන්ගෙ කාල වල කරපු දේවල්නෙ. ඔිවා මහින්ද විතරක් කරපු අමුතු දෙයක්ද? ඇයි බන් උඹලට මේවා දිහා නිකන්...