1. GuneBhai

    මේක ලස්සනද බලන්න.ඔයාලගේ අදහස් මට කියන්න...

    එල..... උඹල වගේ උන්නේ සින්දු හදන්න ඔිනි....!
  2. GuneBhai

    ෆී්‍රී වයි-ෆයි ඇතුලේ සැගවුනු කතාවක්.....

    මහින්දයාගේ කාලේ එහෙම වෙනකොට කෑ ගහන්න උන් නන් ඔිනි තරන්.. අද එහෙම එකෙක් වත් ඉන්නවද? ඔක්කොමගේ කට වල් වහලනේ.. මහින්දය‍ා එහෙම කලාද?
  3. GuneBhai

    300%ක_වැටුප්_වැඩිකිරීමක්

    අඩුගානේ උ එහෙම හරි දැනුම තේරෙන තියෙන එකෙක්... මේ දැන් ඉන්න පඹයා නිකන්ම නිකන් ග්රාම සේවක කෙනෙක්නේ ඔියි...? තමුසෙලා බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න ඔිනි කියන්නෙ මේකටද? දැන් නන් කට උත්තරත් නෑ වගේ! :lol::lol::lol::lol:
  4. GuneBhai

    300%ක_වැටුප්_වැඩිකිරීමක්

    එතකොට තොපි අටපාස් නැති එකෙක්ව ජනාධිපති කලේ එ්වා හොදද? :lol::lol::lol::lol:
  5. GuneBhai

    300%ක_වැටුප්_වැඩිකිරීමක්

    ආයේ ආයේ ප* නොම දෙන්!
  6. GuneBhai

    යහපාලන ටොයියන්ට නොමිලේ Wi-Fi ,

    ඔය ටොයියන්‍ව මහ දවල් පාරේ හිටවල තියන්න ඔිනි රටට කරපු අපරාදෙට.. චන්ද කා‍ලේ පො*න ටොයියන්ට වඩා හොද සෙට් එකක් හිටියෙ නැහැ... තූ සක්කිලි.....
  7. GuneBhai

    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

    හරි උඹ කියන්නෙ දැන් ගහපු එක වැරදී කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :lol::lol::lol:
  8. GuneBhai

    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

    ඉතින් ඔහොම නීතිය අතට ගන්න ගිහින් වෙඩි කාපු අයගේ මීනී තොරොම්බල් කලේ සමහරක් පහුගිය කාලේ.. කෝ එතකොට මේ වාගේ මධ්‍යස්ථ කොමෙන්ට් වැ‍ටුනේ නැහැනේ....
  9. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    :rofl::rofl::rofl::rofl: ඇයි බන් මුසම්මිල්ව ඇදල ගන්නේ? ඇයි උඹලට පොයින්ට් එකට කතා කරන්න බැරි? මගේ කලින් ප්රස්න මග අරිනවනන් ආයේ රිපල්යි නෑ ‍මේ නූලට...
  10. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    උඹ කියන්නේ මුස්ලිම් උන් අන්ත වාදී නැහැ කියලද? :rofl::rofl::rofl:
  11. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    මේ ආන්ඩුව දීපු ඇමතිකන් නෙමේ පොන්ටියෝ කියන්‍ේනේ මහින්දට කලින් ආන්ඩුදීපු ඇමතිකන්.. ඒ ආනඩු වල හිටපු උන්නේ්ද දැනුත් රජ කරන්නේ? උඹලට ඒවා වැරදි නැද්ද? මහින්ද විතරද වැරදි?
  12. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    හරි කාති උසාවිත් දැම්ම කියමුකෝ... ඒත් ඒක වරාය බාර දෙන තරන්, අධ්‍යාපනේ බාර දෙන තරන් දරැණුද? පොඩ්ඩක් අපි කියන ඒවාත් හරි කියල පිලිගනින්කෝ කුහක නොවී....
  13. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    :rofl::rofl::rofl::rofl: එතකොට අන්තවාදි මුස්ලිම් වරයෙක්ට වරාය බාර දීම? අද්‍යාපනය බාර දීම? වෙළද කටයුතු බාර දීම හරිද? නීතීය නන් බාර දීලා උනේ නීතීඥයො වැඩි කර ගත්ත එක විතරයි ඊට එහා දෙයක් කලාද?
  14. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    thiyenawanan daapan boruwataa kiyawanatuwa
  15. GuneBhai

    Buying My First Car

    ela!
  16. GuneBhai

    Buying My First Car

    ela... photos tikak dapanko!
  17. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    මහින්දයාට විතරක් අදාල උගේ විරැද්ධවාදීන් නොකරපු අති ‍විශේශ වැරදි ටිකක් කියපන්කෝ...? ආසයි අහන්න...
  18. GuneBhai

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    මහින්දය කලාත් දෙයියන්නාන්සෙ කලත් වැරද්ද වැරද්දමයි.. ප්රශ්නෙ කියෙන්නේ උඹලා මහින්දගේ හොද කියන්නෙ නැහැ මොකද හොද කිව්වොත් උගේ විරැද්ධවාදීන්ට කියන්න දෙයක් නැති නිසා... ඒක නිසයි උඹලා ‍මහින්දගෙ හොර දැක්කට උගේ විරැද්ධවාදීන්ගෙ හොර දකින්නෙ නැත්තෙ
  19. GuneBhai

    රාජපක්ශගේ තියරිය

    ඒ කියන්නේ? ‍තේ්රැනේ නැහැ.
  20. GuneBhai

    රාජපක්ශගේ තියරිය

    ඇයි ඔියි අර ගෝල්ඩන් කී නඩුවට පෙනී සිටීම? ඒකම මදිද? ශිරාණිට ගෙදර යන්න උනේ පාර්ලිමේන්තුවේ තීරණ වලට හොට දාන්න ආපු නිසා....

    No contents