උඹ ගතානුගතික වැඩියි. සීරියස් වැඩියි. ඒක නිසා තමයි උඹට උපත්පාලන කොප්පක් කියන්නෙ මොකක්ද කියන එක විහිලුවෙන් තහලුවෙන් නොදැනෙන්න කියලදෙන්න බැරි. ඔය වගෙ දේවල් හන්ගන්න උවමනා නැහැ. හන්ගල වැඩකුත් නැහැ. ඒ ඒ වයසෙදි කොහොමත් කාරනා දැනගන්නව. සහ එහෙම දැනගන්න අයිතියක් තියෙනව කියන එක පිලිගන්න අමාරුයි. සීරියස්...