මුන්ගෙ බොරු බන්.මුගෙ යට ඇදුම අරන්දෙන්නෙත් යාලුවොද?මිනිහෙක්ට කොච්චර අවශ්‍යතා තියෙනවද?ඒවට මුදල් ඕන කරනවා.මුදල් හොරකම් කරන්න ඕන නැහැ.එත් ඒක එක්කෙනා ඒවා ඔක්කොම කරලා දෙනවා කියන එක බොරුවක්.ජේවිපෙ කියන්නෙ කුහකයෝ ඉන්න තැනක්.විමල් කියන්නෙත් මුන්ගෙ ප්‍රොඩක්ට් එකක්.

ehema nathuwa ohoma jeevath wenna ba ne ban
hariyata gatthoth jvp deshapalana pakshayak witharak nemei. e ayage laga hemadema thiyenawa. arts,sports, wage categories pawa thiyenawa. tv eke penna inne deshapalana anshaye aya witharai. anna e hamogema salliwalin thamai jvp kiyana janatha wyaparaya kriyathmaka wenne. kotinma aththa samajayata bahira wunu wenama yanthranayak thiyenne. eka pitin balana kenekta therenne na. ewagema jvp eka eliyata denneth na. ekata hethu thiyenawa.


