එත් ඔයාලා මේ 2nd quality headset එකේ සහ ඔරිජිනල් එකේ වෙනසක් හොයා ගන්නවත් නැ..
same quality , same Sounds , same base and same box and accessories !!!
:lol: ලොල්ස්... earphones Use කරලා නැති අයට ගිහින් කියපන් ඔය කථාව! :D මමත් ඔයා දාලා තියෙන earphone එක ගත්තා Unity එකෙන්. 3000 මීට මාස 3කට කලින්...