උඹට ඔන්ලයින් ගොතයක් තියෙනවද බන්ස්?![]()
මැරෙනව යකෝ හිනා වෙලා...
ඔන්ලයින් ගොතයක් හිහී..
මෙහෙ ප්‍රමෝෂන් ද මොකද්ද මඟුලක් කියල ඔය සිම් අරන් ආව එටිසෙලාට් උන් දෙන්නෙක්.
එකක් Rs. 150යි,
කෝල් ගන්න අරව මේව බෑ නෙට් යන්න විතරයි.
ස්පීඩ් එකක් කියල එහෙමට නෑ බං සාමාන්‍ය ස්පීඩ් එක (average speed) 2Mb/s වගේ තමා.
මට නම් ලිමිටඩ් කනෙක්ෂන් වලින් 100Mb/s දුන්නත් එපා..
ගෙදර තියෙන ස්පීඩ් එකයි මාසෙකට 500GB විතර බෑවාමයි වැඩිත් එක්ක..



