දමිත්ව දන්නවා කියන්නෙ නිකන්ම ගොඩේ වෙනව. ඒ නිසා දැනගත්තත් කියන්නෙ දන්නෙ නෑ කියල. ඔයවගේ උන් ඕනතරම් ඉන්නව YouTube එකේ යූ ජජ් වගේ ඒවගෙන් කරන පබ්ලික් ඉන්ටවිව් වල. අමරදේව නන්දා මාලිනී වවත් දන්නෙ නෑ කියන එකේ දමිත් ගැන මොන කතාද. මම දන්නෙ නෑ. ලංකාවෙ නෙමෙයි හිටියෙ. රට හිටියෙ. සිංහල සින්දු අහන්නෙ නෑ වගේ...