අලුත් රටවල් වල සම්පත් පරිභෝජනය කරල තියෙන්නෙ කුඩා ප්‍රමානයක්. ජන ඝනත්වය අඩුයි, සම්පත් බෙදී යාම අඩුයි, ඒ අතරෙ අර පැරණි රටවල් වලින් සම්පත් සූරා කෑමත් කලා. විශාල ඉතිහාසයක් තියන රටවල් සම්පත් ගොඩක් බුක්ති විඳල ඉවරයි. ජණ ඝනත්වය වැඩියි. සම්පත් බෙදී යාම වැඩියි. ඇත්තම කිව්වොත් පරණ රාජ්‍ය වල ස්වර්ණමය යුගය...