;) මචං මෙන්න මේක කරලා බලහන් බොහෝ දුරට හරියයි :yes:
windowsවල තියෙනවා Remote Differential Compression කියල windows feature එකක්, ඔන්න ඕක නිසාත් උබ කියන අවුල එනවා, කරන්න තියෙන්නේ මෙන්න මේ step ටික ,
1. Search එකේ ගහපන් " turn windows features on" කියල.
2. ඕකට ගියාට පස්සෙ එනවා ඔය වැඩිපුර එවල තියෙන...