:sorry: ඉස්සෙල්ල ඉදපු එවුනුත් අඩුවට උබලගෙ ඇගේ ගහල යන්න ඇත්තේ ඕකුන් එක්ක ඉන්න බැරි නිසා වෙන්න ඇති බන් :rolleyes: ගෙයක් ගන්න කලින් වටපිටාවේ ඉන්න මිනිස්සු ගැනත් හොයල බලන්න ඕනි :nerd:PHI contactකරල ඔය සීන් එක ගැන පැමිණිලි කරහන් (නීතියෙන් ඔය වැඩේ කරන එවුන්ට තමා බඩු සෙට් වෙන්නේ:yes: ) ඉන්නේ නූගත්ම...