කුඩු Tv නොහොත් හිරු Tv
ලංකාවේ ආරම්භ වන අලුත්ම tv චැනලය වනුයේ කුඩු tv නොහොත් හිරු tv ය. අපේ රටේ ජනගහනයට වඩා අද fm චැනෙල් සහ tv චැනෙල් ඇත. කුඩු tv ත් සමග ලංකාවේ ඇති චැනෙල් ගණන 24 කි, මීට අමතරව දේශීය සැටලයිට් සහ කේබල් චැනෙල් 18 ක් ද ඇත. සරලව ගතහොත් මුළු නාලිකා ගණන 42 කි. ජනගහනය මිලියන 20 කි...