මුර ඔත්තු සේවා
ඊශ‍්‍රායලය විසින් රට අභ්‍යන්තරයේ මුර ඔත්තු සේවා සඳහා සමනළයෙකුගේ ආකෘතිය සහිත නවතම උපකරණයක් නිර්මාණය කර ඇති බවට එරට ආරක්ෂක අංශ වාර්තා පෙන්වා දෙයි.
සමනලයකු හැඩයෙන් නිර්මාණය කර ඇති මෙහි බර ග්?ම් 20 ක් පමණ වන අතර රට අභ්‍යන්තර රහස් තොරතුරු එක් රැුස් කිරිම සදහා මෙය යොදා ගැනීමට...