ආපදා සහන පටන් අරන් නෑ කියල ප්‍රස්නයක් ආව මතකද....නිලදාරින් බයයි කියල තීරන ගන්න-- වියදම් කරන්න හදිස්සියට,, එයාල පස්සෙ හිරේ දාවි කියල.
පස්සෙ බොහෝ දෙනා කියල සහ ඒගොල්ලොන්ටම විපතක් බලාහිටින්න බැරිතැන වැඩට බැස්ස.
මේ වගෙ ආන්ඩුව හැමෑකටම වැරැද්ද නිලධාරින්ට පාස්කරනකොට - උන්ව පාවාදෙනකොට, උන් මින්පස්සෙ...