විපක්ෂයට ගූ ගියා. (2) 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,100
    113
    bdJf4243VPg.jpg
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,439
    2,793
    113
    මහ පචයාටත් මරු පල්ලම... ඌට දැන් ලබන පාරත් පාර්ලිමේන්තු ඇවිත් කයිවාරු බයිලා ගහලා යන්න පොටක් පාදලා දෙනවා 159 සෙට් එක... මහ පචයත් ආස ඇති වැඩේට... ඌට පුලුවන් එකම වැඩේ ඕකනේ.. ඌට පට්ට අව්ල් ඇති අර office එකක් ඇතුලට වෙලා meetings ගන්න එකයි decisions ගන්න එකයි... මොකෙක්හරි නානකං බලං ඇඟිලි ගැන ගැන, පාර්ලිමේන්තු ඇවිත් එතන දෙවනත් වෙන්න පච බින්න විදින්න.,.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    හෙමීට උශ්නේ ගහගෙන එන්නේ . අවුරුදු 2 වගේ යද්දී කලින් උන් කරා වගේම තමා උබලා කානුවේ බැහෑලා යන්න ඕනේ උබලට චාන්ස් එකක් එන්නේ පොඩ්ඩක් හරි රතු ඇදලා රතු තරුව ගහගෙන ගියොත් පමණයි කොම්රාඩ්ස්