1. T

    පාලම කෝ?

  2. T

    Gampaha tama yata welada?

    Ragama ta train nedda?
  3. T

    දයාසිරි ආපදා තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලයි!!

    Vivada wedak na. Pissu Kulalkaa gannathuwa Recovery karanna operation plan danna Passey Vivada hari Diyawanna boat ekak meddey Kadu Fight hari daganna degollo
  4. T

    Colombo - Beliaththa Bus tiyeida☹️

    Colombo to Beliatta or Matara Beliatta to Colombo gihin Enna Highway weda da Bus wala Numbers tiyenawada?
  5. T

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    Mama hitanne government eke 100% Focused karey Nugegoda 21 meeting eke gana media data anuwa. Enisa anikwa miss una 😥 But godak YouTube Karayo nam government ekata baninney political wasi ganna ketha intension eken.
  6. T

    මාලඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර පහත් බිම් වල වෙසෙන ජනතාවට කඩිනමින් ඉවත් වන්නැයි උපදෙස්

    Eka tamai ban. Owaye Boarding or Annex wala inna ewunta thiyaa Paramparika untawath mey kohedha teren nehe munta madu wali gen Gahanna epai.pawne minissunge jeevitha maranne nosalakillen
  7. T

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    Respect Navy Heroes,Army, Air force, Police and Hospital staff 🙏 මේ තමන්ගෙ ලයිෆ් පැත්තක තියල මිනිස්සු 70 බේරපු නේවි3 දෙනා ගැන අහනකොට, එකිනෙකා පරයා තරගකාරිව ජීවත්වෙන,පොඩි ඇලට් එකටත් දුවල ගිහින් කාගිල්ස් ,කීල්ස් රාක්ක හිස් කරන මිනිස්සු ලැජ්ජ වෙන්න ඕන
  8. T

    ජීවත් වෙන්න සුදුසුම කියන ගොඩක් පැති වලට කෙලවෙලා නේද?

    Loku scientific analysis Oney na. Udalla gahala wage Kadu kepala hama tenama. Montisori untath terenawa eken wena dey.
  9. T

    Starlink ❤️ 29/11/2025

    SLT mobitel ochchara Profit Margin tiyan edala th balu wede karey. 6 billion wath Net profit athi
  10. T

    අනුරගේ තාක්ෂනේ

    Ow neda. 1 month before Meka Alert labunalu ney. AKD computer digital and disaster avoiding expert nisa Alert geymak na kiyala Sangeeth, Ranja ekka selfi gagaha inna athi. Anika lokuma attention eka dunney Nugegoda 21st meeting eka gana misak wena ewanewe
  11. T

    කැලණි ගංවතුර පරක්කු ඇයි තාම ?

    Hiru eke sahena try ekak denawa thatiya rath karaganna

    No contents