1. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    කොහෙද බන් ඒ එස්කියුස් දෙන රට? අප්‍රිකාවෙ ඉන්දියාවෙ වගේ නම් පුළුවන්, කොලයක් දික් කරල කරගෙනත් තියෙනව. අනිත් හොඳ රටවල නම් මොන ජාතියෙ එස්කියුස් එකක්ද ඉන්ශුවරන්ස් DMT නැති වාහනේකට ලැබෙන්නෙ? රටවල් 2ක නම් දෙකක් කියපන් බලන්න. මේක ඇත්ත, දැන්මම සාජන් කෙනෙක් අල්ලල, නඩු පොතේ ලියන්න කලින් කරන දෙයක්. ඔය...
  2. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    නීතියට වැඩ කල එකද OIC ගෙ වැරැද්ද? හරියට කලා නම් වාහනේ පාරට දාන්න දෙන්නත් බෑ රක්ශනේ නැතුව, හදන් එනකම් වාහනේ පොලීසියෙ තියන්න පුළුවන්. ඔය කියන කතාව සාදාරණයි කීයක් හරි අරන් යැව්වනම්.
  3. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    කෙරෙන විදිය කියන්නම්, තවත් OIC ට චෙක් වෙන්නෙ නැතුව හෙට ගිහින පොතේ ලියන්න කලින් සාජන් කෙනෙක් අල්ලගන්න. පොරට කියල දඩේකට මාරු කරගන්න. කීයක් හරි දෙන්න විකාර නැතුව. මොකද දඩේ ලොකුයි දෙකම නැති නිසා, උසාවි දැම්මොත් විස්තර අහන්නෙ නෑ, වැරදිද නිවැරදිද, වැරදී කීවා දඩේ කිව්වා ගෙව්වා ආවා. සමහර වෙලාවට බංකුවෙන්...
  4. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    ලංකාවෙ නීතිය පොඩ්ඩක් එහෙ මෙහෙ කරල මානුශික කරල ගන්න එකේ වටිනාකම තේරෙන්න එලියෙ රටක පොලිස් කේස් දාගෙන තියෙන්න ඕන. මෙහේ කොච්චර උනත් පගාව හෝ නැතිව හෝ මෙහෙම දේවල් වලින් සහනයක් ඉල්ලගන්න පුළුවන්. වෙන රටක උනා නම් වාහනෙත් ඉම්පවුන්ඩ් දඩ දඩයකුත් එක්ක. අල්ලස් දුන්නෙ නෑ කියල ලොකුවට කියන එකා ඇයි `OIC නීතියෙ...
  5. Gingy

    බොරු වලට රැවටෙන්න එපා, ආර්ථිකය දැන් ශක්තිමත්

    හම්මට, මේ පාර මගේ මනාපය සීලරතනට දෙන්න හිටියෙ. ඔහොම නම් මේකටම දඑනවා
  6. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    දැන් තේරෙනව නේද පගාවේ වටින කම? උඹල ලොකු ටෝක් දෙනව නීතිය හරියටම ක්‍රියාත්මක කරපු එකාට ජරා මිනිස්සුලු. රක්ශනය නැතුව ගියාම නඩු තමයි, අමතක හුකාරිස් හරියන්නෙ නෑ, පොලිසියෙ උන් කීයක් හරි අරගෙන හරි නැතුව හරි යවන එක නීතිය නෙමෙයි. එදාට ගිහින් වැරදිකරු කියල අදාල දඩේ ගෙවල එන්න. ලෝයර්ල අල්ලන්න එපා බොරුවට...
  7. Gingy

    බොරු වලට රැවටෙන්න එපා, ආර්ථිකය දැන් ශක්තිමත්

    පෑන්ටියක් ගජේ දාන්න සකස් කරල දෙන්න බැරිද මිත්‍රයා? ඒ සහෝදරීට ගලවගන්න උදව්වක් දෙන්නත් පුළුවන් සාමූහික වශයෙන්
  8. Gingy

    බොරු වලට රැවටෙන්න එපා, ආර්ථිකය දැන් ශක්තිමත්

    කරන මගුලක් ඉක්මනට, මේපාර ටැක්ස් එක ටිකක් බරපතලයි. වහගන්න බැරි වැඩ දෙක තුනකුත් තියෙනවා පට්ට පාඩුයි. ජනසතු කරනව නම් හොඳයි තව කෙලවෙන්න කලින් ඒකනෙ යකුනේ අපි සීලරතන හාමුදුරුවොන්ට විතරක් කඩේ යන්නෙ. තුන් කල් බලා මේ කල එළි කරන්න පුළුවන් උන්නාන්සේට විතරයි. විශ්වය පුරා විහිදී ගියා සීලරතන නාමේ... ------...
  9. Gingy

    බැරිවෙලාවත් NPP චන්දෙ ඉල්ලුවේ නැත්තන් කාටද දෙන්නේ?

    සීලරතනයන්ට ඔබගේ ඡන්දය පූජා කිරීමෙන්, මරණන් පසු සුගතිය කරා යාම ඉක්මන් වනු ඇත. ශාන්තී...
  10. Gingy

    slt router එකට තව ethernet cable තුනක් විතර ගහල කම්පියුටර් තුනක් හයි කරගන්න පුලුවන්ද?

    රවුටරේ අවශ්‍ය හිල් ටික තියෙනව නම්. හිලට ගැල්පෙන කේබල් තියෙ නම්. පුලුවන් සෙටින්ස් මොකුත් නැහැ
  11. Gingy

    NVQ L4 International Cookery

    අපිට ඒක ඔරිජිනල්ද නැද්ද කියන එකෙන් නම් අවුලක් නෑ අපි සර්ටිෆිකට් එවන්න කියන්නෙ නෑ. ඒත් MOFA ගහන්න ගියාම මාට්ටු වෙනව හොර නම්. ඒත් අරම තැන් වලින් දෙන්නෙ ඔරිජිනල් එක. උන් බුල ගහන්නෙ TVEC එකත් එක්ක
  12. Gingy

    මේකෙ ඉන්නෙ වචනෙකින්වත් කාටවත් වැරද්දක් නොකරන බොරුවක් නොකියන උන්නේ

    ඔව් ඌයි මායි එකම ගමේ :) උඹට එනව ඇත්තෙ මාළු ඇඹුල්තියල් සුවඳ :D
  13. Gingy

    බඩු සැට් එක

    කැට් කේබල් එකෙන් කරන එකේ වරදක් නෑ හරියට කලොත්. කොඇක්සීල් / පවර් cable යවන්න බැරි වෙලාවල් තියෙනව. එවෙලෙට ඕකකින් යන එක අවුලක් නෑ, පස්සෙ කාලෙක IP වලට උනත් යන්න පුළුවන් කේබල් වෙනස් නොකර. ලංකාවෙ නම් වියදම ලොකු වෙනසක් වෙන එකක් නෑ, ලඟදි මගෙ ඔෆිස් එකක් ගහද්දි බොක් එක ගත්තෙ 65000 ගානෙ. 305 මීටර්. ඒකත්...
  14. Gingy

    බඩු සැට් එක

    මේකෙන් සරලව කීවොත් නෙට්වර්ක් කරද්දි කී ස්ටෝන් වලට, පැච් පැනල් වලට කේබල් ටර්මිනේට් කරද්දි ගන්න එකක්. කැට් කේබල් එකේ පෙයාර් දිග ඇරල ඕකෙන් කී ස්ටෝන් එකේ හරි පැනල් එකේ හරි අදාල ස්ලොට් එකට තියල පන්ච් කලාම කේබල් එක වදිනව (8ක් කරන්න ඕන කලර් කෝඩ් එකට) වැඩි වයර් කෑල්ල කැපෙනව. පන්චින් ටූල්, පන්ච් ඩවුල්...
  15. Gingy

    NVQ L4 International Cookery

    දැන් දෙන උන් ඉන්නව, අපිට ඩොකියුමන්ටේශන් වලට එනව මාසෙන් දෙකෙන් ගත්ත උන්. සර්ටිෆිකට් නම් ඇටෙස්ට් වෙනව ඒත් අනේ මන්දා.
  16. Gingy

    ♦️ගිලෙන්න ගිය දෝනි බේරා ගත් තාත්තා

    ගඟේ ගහගෙන ගියානම් වැඩිම උනොත් කිඹුලෙක් කයි. මූ ඊට එහා නෙ
  17. Gingy

    බඩු සැට් එක

    ගොඩක් උන්ට හැඩ මදි උනාට, මේ සීන් එක සල්ලි ආකරයක් හරියට කරනව නම්, නිකම් කැමර ටික පිහදාල ආවත් මාස 3කට පාරක් බිලක් දාන්න පුළුවන් සර්විස් වලට. කේබලින් කරන එකා තමයි කම්මැලි නැතුව හොඳම එකෙන් ඉන්න ඕන. අනික කස්ටමර්ලගෙ එන්නෙ ගොන් ප්‍රශ්න තීරණ. ඒවයින් තව සල්ලි හොයන්න පුළුවන්. උදා එක ප්‍රයිමරි ස්කූල් එකක...
  18. Gingy

    Meka aththak da

    වම් අත පැත්තෙ උඩ ෆොටෝ එක අරන් තියෙන්නෙ පිඹුරද?
  19. Gingy

    බඩු සැට් එක

    මම හේතුව කලින් ත්‍රෙඩ් එකේ දැම්ම බන්, අවුරුදු ගාණකට කලින් රස්සාවල් දෙකක් අතරෙ ආදායමක් නැතිව වෙන රටක ඉද්දි මේකෙ ත්‍රෙඩ් එකකුයි ඒකෙ රිප්ලයි බලල තමයි මේ CCTV වැඩේට අත ගැහුවෙ පොඩියට ෆේස්බුක් ඇඩ් එකක් දාලා, ඒ ඇඩ් එක දාද්දි මම BNC එකක් ගහගන්නවත් දන්නෙ නෑ, ඔක්කොම මේකෙ විස්තර වලිනුයි කරල බලලයි දැනගත්තෙ...

    No contents