1. Gingy

    ඕපන් පේපර් වටේ ගිය වාහන ඇඩ් දාන අළුත් විදිය

    මගේ දැන් පදින වාහනේ හයකස්ට් ඕනර් :)
  2. Gingy

    සුද්දාම්මිගෙ බයික් එක මිස් කරනවා යාළුවනේ

    සුද්දාම්මි ඉතින් මට ආදරේටද දන්නෑ කඩාගන්නෙ, පිස්සු කෙල්ලහ්
  3. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    i know machan :) මේපාර වේසියො NCB දීලත් නෑ, ඇහුවාම 18% ටැක්ස් එකට කැපුනලු. ඒත් රිසිට්එ කේ කොහෙවත් NCB දුන්න කියලවත්නෑ . ඔරියන්ටල් බළු උනාට, අත දිග ඇරල NCB දෙනව. 30න් පටන් ගත්ත මගෙ එක වාහනයක් ගිය අවුරුද්දෙ විකුණද්දි 16ට බැහැල තිබ්බ. ලබන පාර සෙලින්කෝ දාන්න ඕන. එක වාහනයයි ෆුල් තියෙන්නෙ, අනිත්...
  4. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    උඹ නේද මූව ලියපු පොලිස් කාරයා. එලකිරි එකේ කොල්ලෙක්ට ඔහොම කරපු එක වැරදී බං.
  5. Gingy

    සිංහල පරිවර්තකට අමාරු වෙයි. අනුර ඔහුට වතුර බොන්න කියයි. වැඩේ හොදට කරන බවට ප්‍රසංශා කරයි.

    මදි මදි හොඳටම මදි පර්ෆෝමන්ස්, හරි නම් ඇදගෙට වැටෙන්න ඕන,
  6. Gingy

    සුද්දාම්මිගෙ බයික් එක මිස් කරනවා යාළුවනේ

    ඒකනෙ බ්‍රදර්, බාල තෙල් හින්ද වෙන්න ඇති
  7. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    ඒ උසාවි දඩේ, මන් කීවෙ ඉන්සුවරන්ස් එකෙන් වෙනම ගහන්නෙ නෑනෙ දඩ ආදායම් එක වගේ පොර ලයිශන් එක ගන්න ගිහින් තියෙන්නෙ, ඒක තියාගෙන ටෙම්පරියක් දෙන්න ඇති ------ Post added on 1724308635 කාලෙකින් ගියෙ නෑ, , දැන් ඇතුලට දාන්නෑලු නේද ගොඩක් උසාවි වල ------ Post added on 1724308732
  8. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    නැති ලියකියවිලි හදාගෙන තමයි උසාවි යන්න ඕන. උසාවි දඩේ වෙනයි. ලයිශන් පරක්කු උනාම ගහන එක වෙනයි. ඉන්සුවරන්ස් නම් පරක්කු කලා කියල දඩයක් නෑනෙ This is actually true! It seems we would not see such a miracle in our lifetimes ------ Post added on 1724305751
  9. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    ලෝයර් ඕනෙත් නෑ බන්, ඕකට කොහොමත් වැරදිකරු කියල දඩේ දාගන්න එකනෙ, සමහර ලෝයර්ස් ල නම් ගාණ අඩු කරල දෙනව, ඒත් ඌටත් ගාණක් දීල එනකොට ඒකෙ ලාබයක් නෑ නෙහ
  10. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    Are you seeking a candidate who will abolish the law itself? In this case OIC works well in his scope of law. Onlything our bugger has to find another monkey do his dirty deeds :D
  11. Gingy

    මාව පොලිසියෙන් ඇල්ලුවා..

    නෑ බන්, උන් ඔය අල්ලන් එන එන ඒවා එදාම පොතේ ලියන්න බෑ, වෙලාවක් නෑ, හෙන විස්තරයක් තියෙනවනෙ, ඉතින් ඩියුටි අස්සෙ ඉඩ තියෙන වෙලාවට තමයි ලියන්නෙ. ඔය අස්සට අනිත් නඩුත් එනවනෙ. ඔය පොතේ ලිය ලිය ඉන්න එකට දවසක් දෙකක් යනව. හදිසි නම් එවෙලෙ කියල ලියවගෙන උසාවි දාගන්න පුළුවන්, මම එහෙම කරගෙන තියෙනව.

    No contents