ශ්‍රීලන්කන් එක පුදුම ආයතනයක්, ඒක ආණ්ඩුවෙ තියෙනකොට හැමදාම පාඩුලබනව, පුද්ගලික අංශෙට ලැබුනම හැමදාම ලාභ ලබනව. ඒකෙන්ම පේනව ආන්ඩුවෙ ඔය ලොක්කො සොක්කො කියල ලේබල් ගහගෙන ඉන්න උන්ගෙ කෙරුවාව. ඕකට අරක්ගත්තු පෙරේතයො ටික පන්නල හරි ශ්‍රීලන්කන් එක ලාබ ලබන තැනට ගේන්න වෙනව. විකුනන එක හොඳ දෙයක් නෙමෙයි.:no...