හ්ම් මගේ අදහස? මම දන්න විදියට මේ හැම අවස්ථාවේදීම ළමයට ඒක නරක විදියට බලපාන්නේ නෑ, සමහර ළමයි ඉන්නවා පොඩි කාලේ ගෑණියෙක් අතින් අතවරයට ලක් වුනාම ඒක ඉතා හොද සිදුවීමක් ලෙස දකින, සමහර ළමයි ඉන්නවා ලොකු වුනාමත් මේවා මතත් කර කර සුන්දර අත්දැකීමක් ලෙස ඒ ගැන හිතන, මේක කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොන්ටම පොදුයි නමුත් කොල්ලොන් ඒක සුන්දර දෙයක් කියලා හිතනවා වැඩියි සමාජය හැදිලා තියෙන විදිය නිසා. මොකද සමාජය කියන්නේ පිරිමියෙක් වුනාම ගෑණියෙක් එක්ක කරන්නේ නැත්නම් ඌ පොන්නයෙක් ,ගෑණියෙක් කරන්න කැමති වෙලා පිරිමියා අකමැති නම් එතකොටත් ඌ පොන්නයෙක් ඉතින් සමාජය පිරිමින්ව පොළබනවා ගෑණියෙක් එක්ක කොහොම හරි කරන්න. නමුත් මේකේ නරක පැතිත් තියෙනවා, සමහර කොල්ලොන්ට මේක දරුණු විදියට බලපානවා, උන් හිතනවා මාව අයුතු විදියට පොඩි කාලේ මේ මේ වැඩ වලට යොදවා ගත්තා, මේක කරේ ගෑණියෙක්, මම උන්ට වෛර කරනවා, කියලා ඊට පස්සේ ඌ ගෑණුන්ට වෛර කරන්න ගන්නවා, serial rapist කෙනෙක් වෙලා සමහර විට ගෑණුන්ව දූෂණය කරන්නත් ගන්නවා, නැත්නම් ගණිකාවන්ව මරන්න ගන්නවා මොකද උන් තමයි බඩු හැටියට සමාජයේ සලකන්නේ නිසා, සමහර කොල්ලෝ මේ වගේ දරුණු දේවල් වලට යොමු වන්නේ නෑ, උන්ට depression වගේ මානසික ලෙඩ හැදෙනවා, සමලිංගික පැත්තට ගොඩක් බරවෙන්න බලනවා, ආත්ම ශක්තිය, පෞරුෂය කියන දේ කඩාගෙන වැටෙනවා, නිතරම බයෙන් සැකෙන් වගේ වෙනවා ඉතින් මේවගේ මානසික රෝගි තත්වයකට හෝ කලින් කිව්වා වගේ serial rapist/misogynist/serial killer වගේ දරුණු මාවතකට කොල්ලෙක් හැරෙන්න පුලුවන් මේ වගේ තත්වයක් නිසා, මේක කෙල්ලොන්ටත් පොදුයි නමුත් සමාජය හිතන්නේ කෙල්ලෙක් කොල්ලෙක්ව රේප් කරොත් ඒකෙන් කොල්ලට වාසියක් වගේ වෙන්නේ නිසා කෙල්ලෝ කොල්ලොන්ව රේප් කරන්න යන්නේ නෑ මෙහෙම වුනොත් ගොඩක් වෙලාවල් වලදි නමුත් සමාජය හිතන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ව රේප් කරොත් ඒකෙන් කෙල්ලට දරුණු විදියට බලපානවා කියලා, ඉතින් මේ තත්වය ආයුධයක් විදියට යොදාගන්නවා සමහර පිරිමි.