මචන් පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා.ආයේ එ ගැන හොයන්න යන්නත් එපා.ඇත්ත උඹ පන වගේ ආදරේ කරන්න ඇති.ඒ උනාට මචන් ඒ ගැන හිතලා දුක් වෙන්න යන්න එපා.අපි දුකින් හිටියොත් සෙට් වෙන්නෙම දුක සීන්! ඒ හින්දා සතුටින් ඉඳපන්. උඹ ඔහේ ආවේ ජීවිතේ දියුණු වෙන්න නේ? එහෙනම් ඒ වෙනුවෙන් කැපවෙයන්.යාළුවොත් එක්ක ආතල් එකේ කාලා බීල...