ම්ම්ම් හොඳ Thread එකක් මචන්.මම SLT 512 , Etisalat , Dailog , Mobitel & Airtel කියන ඔක්කොම use කරලා තියෙනවා.මම කියන්නම් මගේ පෞද්ගලික අත්දැකීම්!!! :D
(1)මම මුලින්ම යූස් කලේ සහ දැනටත් use කරන්නේ SLT 512 Unlimited Pckg එක. Normaly IDM එකට 50-70 අතර speed එකක් එනවා.මගේ මතය අනුව නම් ලංකාවේ...