Justify කරන්න පුළුවන් නම් ඔය දෙකම ලොකු අවුලක් නෑ. උදව් අවශ්‍ය නම් කියන්න. 32-35 වෙනකම් චාන්ස් තියෙනව පවුල් පිටින් යන්න ඕනෙ නැත්තම් හෝවර්ක් එක්පීරියන්ස් තියෙනව නම්, 30 පැන්නම බැචලර්ස් නැතුව කෙලින්ම MBA කරන එක තමයි හොඳම දේ
අවුලක් නෑ, ඩොකියුමන්ටේශන් පැත්තෙ මොකක් හරි උදව්වක් ඕන උනොත් කියන්න...