1. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කුඩම්ම ගෙ සැළකිල්ල ද බලන්න වර ෆේස් බුක් චැට් එකට.... :angry::angry::angry:
  2. dath kimbula

    බලු පැටියෙක්.

    වෙටෙක් නං ඉන්නවා.... කන්ටැක්ට්ස් තිබේ..නමුත් මුදල් දීල ගන්න වෙන එකයි සනා අවුල.... පොඩ්ඩක් දීපං කෝ කාලේ... මම බලන්නං....
  3. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බී.ජී. පෙරේරා:eek:
  4. dath kimbula

    බලු පැටියෙක්.

    මැදෑ කොලා!!! :(
  5. dath kimbula

    ISIS_Srilanka

    ලොක්කා.... උඹව මට හම්බ වෙන්න පුළුවන් ද විනාඩි 10නට පෞද්ගලිකව..... ඊට පස්සෙ උඹේ අත පය සිරියාවෙන්, ඉරාකෙන්, තුර්කියෙන්, අසර්බයිජානෙන් හොයා ගන්න පුළුවන් වෙයි.
  6. dath kimbula

    Love පස්නයක් උදව් ඕනා

    යකෝ ඇස් වලින් කදුළු පැන්න මේක කියවල මගේ..... දැන් කියපං මලේ මොනවද කියල වෙන්න ඕන.... සුපිරි ගේමක් නම් කියපං අනිව මම සෙට් වෙනවා..මොකද ඔය වගේ උන්ට හමන්නවල යවන්න ඕන මගේ තියරියෙ හැටියට නං....මං දන්නෙ නෑ උඹේ අයිය ගෙ තියරිය මොකක්ද කියල. හැබැයි මම නං දෙනව රිටර්න් එක ආයෙ ගස් ගල් ගැලවෙන්න ඕකට!
  7. dath kimbula

    අනාගතය දුටු මහා ප්‍රාඥයා - 5

    ඔබතුමා ගේ ලිපි අතිශය හරවත් සහ රසවත් බවත්, වලි, වලි සහ වලි ම පමණක් සමහර විට තිබෙන එළකිරියට මේවා අතිශය පෝෂ්‍යදායක බවත්, ඒ පිලිබද ව මාගේ ප්‍රසාදය පළ කරන බවත් දන්වා සිටිමි!
  8. dath kimbula

    mama Toyota Prado ekak ganna hadanakotama

    ඔය ඇඩ් එක දාල තියෙන්නේ කුකුලෝ ඔක්තෝම්බර් දැන් ඇති වාහනේ බලං ඉදපං
  9. dath kimbula

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    පොර අද පස්ට බිසී........... නිවාඩු පාඩුවේ දෙයි මටයි අනික් උන්ටයි රිටර්න් එක..... හෝහපුට්ටනි! නාන්න ලේස්ති වෙලා හිටපල්ලා!
  10. dath kimbula

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    සිදිලා... දැන් මංඥ්ඥං කියවනවා හොණ්ඩ ජුලෝනා අනාථයා!:dull:
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මුකුත් නැත....... කන බනේමයි!!!:dull::dull::dull:
  12. dath kimbula

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    මේ වෙන එකෙක් ද කොහෙද මං හිතන්නේ...... නැත්තං වයින් උෂ්නෙ වැදිල මොලේ මංඥ්ඥං වෙලා!
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රිදුණු පෙරා!!:baffled:
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ළිදේ එබීම සාමාන්‍ය දෙයක් නිසා අවුලක් නැති වෙයි:P
  15. dath kimbula

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    සුබ පැතීම පිට දමා ඔබේ ජාගර සිතිවිළි මෙහි ඉදිරිපත් නොකරන්න!!!!:baffled:
  16. dath kimbula

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    :shocked: යකෝ උඹ කොහේ ඉදන් දෑ පාත් වුනේ! මං හිතුවේ පාස් වර්ඩ් අමතක වෙලා ඇතියි කියලා!:oo:
  17. dath kimbula

    තමන්ගේ කෙල්ලව විකුනන්න කෑමති කීයකටද?

    මගෙන් ඉල්ලුව නම් පුටේ ඉල්ලපු එකා ඇක්සිඩන්ට් වෝඩ්!
  18. dath kimbula

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    :shocked::oo::oo: තාම යහන් ගත වෙලා නැතිලු ද? හැබැයි මම නං හිතන්නේ නෑ රජෝ.... මම දන්නව නේ කුකුළ කවුද කියලා!:baffled:
  19. dath kimbula

    EK Married Club-16

    http://www.elakiri.com/forum/showthread.php?p=19344384#post19344384

    No contents