1. dath kimbula

    Game of Thrones Fans

    2016 අප්‍රේල්............. හ්ම්!!!!
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒ මදෑ!:oo:
  3. dath kimbula

    DIGITAL PRINTING

    ජයවේවා!!! උඹ ලංකාවට ආවද බං ආයෙම?
  4. dath kimbula

    එලකිරි කවිමඩුව

    කවියක් ලියන්න හිතුවක් වෙලා නැත එනිසා හිස රුවා යන්නට වෙලා ඇත මෙහි කවි කියන කුකුළනි තොප පමා නැත රස කවි කියා ආතල් ගමු නොවී මත
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හීනෙන් දොඩවනවා සේදිරිසා!:dull:
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අඩි 2*2 ඇති.... ඒ කෑළි දෙක කොහොමත් ගේනවා!:rofl:
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොහොමද තත්වේ? අවුලක් නෑනේහ්!
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තැටිය හොයා ගනින්!
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    13 පෝය නෙවෙය නේ යකෝ......:dull: ඒව බොරු බං!
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සිදිලා..සමයං.....:rofl:
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කඩේ ඕවා නෑ.... ඕක ජර්මන් රෙසිපියක්. ඕකට දාල තියනව රෝස්මරි,සේජ්,බේ ලීෆ්,ටැරගන්, බැසිල්,ඔරිගානෝ,............................ රිදෙයි දැන්!:rofl:
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :rofl::rofl::rofl::rofl: පට්ටයි යකෝ!:baffled:
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නමත් මට නෙවෙයි ලැබුනේ අරයට යෝගට් කප් එකක් නේහ්!:rofl::rofl:
  14. dath kimbula

    Breaking News Free Internet

    රජයේ විශ්වාසදායක අභ්‍යන්තර ආරංචි මාර්ග!!!! (නිකං ගුද මාර්ග වගේ):baffled::baffled::baffled::oo:
  15. dath kimbula

    OUTLANDER PHEV and PRIUS PHV

    ක්‍රීඩ් මහතා වාහන මසග කාර්ය බහුල බැවින් මේ දිනවල දි කිරියට පැමිනෙන්නේ නැති බව පවසන ලද අතර, මේ සිකුරාදා අනිවා දීර්ඝ සහ නිවැරදි පැහැදිලි කිරීමක් කරන බවට මා සමග පැවසීය.:)
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පෙරා විල්තෙර ඇහුව ද?
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සාදු!! හොද වැඩේ බොට බඩජාරිකමට!:P
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කෝ අර පෙරේරා නැමති ගස් කක්කුට්ටා?
  19. dath kimbula

    අපේ_ගෙදර මේ පාර

    බොහොම පින් අත්වෙන වැඩ!!
  20. dath kimbula

    දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ

    යුද්ධය හොද දෙයක් නෙවෙයි. නමුත් ඔබ වැරදියි මිත්‍රයා!

    No contents